website creation software

වඤචක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම

chanchka dharma ha chiththopaklesha dharma

මෙම ග්‍රන්ථය අභිධර්ම ග්‍රන්ථයකි. මෙහි චිත්ත චෛතසිකයන්ගේ වඤචකත්වය දැක්වේ. සාහිත්‍යශූරී මාර්ටින් වික්‍රමසිංහයන් තම භව කර්ම විභාගය ග්‍රන්ථයේ දී මේ පොත අගය කළ ආකාරය මෙහි දාර්ශනික පසුබිම තේරුම් ගැනීමට සාධකයකි.

ISBN : 955-8663-13-1

Publisher : ශී චන්දවිමල ධර්ම පුස්ථක සංරක්ෂණ මණ්ඩලය

Pages : 202

Size : 144mmX219mm

Weight : 250g

Price : Rs. 210.00

( $1.90 USD + (DHL rate) )